Login for faster access to the best deals. Click here if you don't have an account.

Blue Beach Night Camping with ඇවිදින්නෝ

1 year ago   Outdoor Events & Classes   Colombo   614 views Reference: 130

Location: Colombo

Price: ₨12,650


ඇවිදින්නෝ - Awidinno සමඟ සුන්දර නිල්වැල්ල වෙරළ තීරයේහි රාත්රී කදවුරු ගතවීමට ඔබටත් දැන් අවස්ථාවක්
ප්රධාන ගමනාන්තයන්
*දික්වැල්ල
*නිල්වැල්ල වෙරළ තීරය
*දෙවුන්දර රාජ මහා විහාරය
 
චාරිකාවේ විස්තර
* දිනය: පෙබරවාරි 18 සෙනසුරාදා සහ 19 ඉරිදා
* වේලාව: උදෑසන 09.30
* ස්ථානය: කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරි පස
චාරිකාවේ අභියෝග
* දහවල් කළ හිරු රශ්මිය: (හිරු රැසින් ආවරණය වීමට උවමනා දේ ගෙන එන්න. ලා පැහැති ඇඳුමකින් සැරසෙන්න. )
* විජලනය: පානීය ජලය අවම ලීටර් 2 ක ප්රමාණයක් ගෙන එන්න.
* හදිසි කාළගුණ තත්වයන් ඇති විය හැකි බැවින් වැහි කබායක් හා අවු රශ්මියෙන් ආරක්ෂා වීමට අමතර ඇඳුමක් රැගෙන එන්න.
 
ක්රියාකාරකම් හා අංග
*** කදවුරු ගතවීම
*** කෙටිදුර ඇවිදීම
*** කදවුරු ක්රියාකාරකම්
*** මුහුදේ කිමිදී මසුන් නැරඹීම
*** ඡායාරූපකරණය
*** පරිසරය රස විඳීම
චාරිකා සටහන
* 2023 පෙබරවාරි 18 වන දින උදෑසන 09.30 ට කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරියෙන් චාරිකාව සඳහා වෙන් වූ වායු සමීකරණය කළ වාහනයෙන් ගමන් ආරම්භ කිරීම.
* දහවල් ආහාරය හා සූදානම් වීම සඳහා නවාතැන් පළට පැමිණීම.
* දහවල් ආහාරය - ගමේ පිළිවෙලට සකස් කළ රසවත් කෑම වේලක රස විඳීම.
* නිල්වැල්ල මුහුදු තීරය නැරඹීමෙන් පසුව දිය නෑම. මෙම වෙරළතීරය දිය නෑම සඳහා ඉතාමත් පිරිසිදු, සුදුසු ස්ථානයකි. හවස් වනවිට කදවුරු භූමියට ලගාවීම.
*පසුදා උදෑසනම මසුන් නැරඹීම.
*දෙවුන්දර රාජමහා විහාරය නැරඹීම.
*කොළඹ බලා පිටත්වීම දහවල් ආහාරය ගැනීමෙන් පසුව.
*දහවල් ආහාරය ගමේ රසට.
එක් අයෙකුගෙන් අය කිරීම: රුපියල් 12,650 /=
---අදාළ පහසුකම් හා සේවාවන්----
* කොළඹ කොටුවේ සිට හා නැවත කොටුවට ගමනට වෙන් වූ වායු සමීකරණය කළ රථයකින් ප්රවාහන පහසුකම්
* දහවල් ආහාරය , රාත්රී ආහාරය (BBQ සමග) හා පසුදා උදෑසන ආහාරය, දිවා ආහාරය
* *සමස්ථ ඉසව්ව ඡායාරූපකරණය
* උදෑසන, සවස තේ
* මූලික ප්රථමාධාර
* කඳුතරණය සම්බන්ධව ජාත්යන්තරව පිළිගත් සහතික සහිත වසර 10කට වඩා පළපුරුද්ද ඇති උපදේශකයන්
* ආරක්ෂිත උපකරණ
ඔබේ විශේෂ අවධානය පිණිස
*** පොලිතින් හා ප්ලාස්ටික් නොගෙන ඒමට හැකිවිටම උත්සාහ කරන්න. නිසි පරිදි කසළ බැහැර කරන්න.
*** ඔබ කිසියම් රෝගාබාධයකින් හෝ අනතුරකින් හෝ පීඩා විඳින්නෙක නම් ඒ පිළිබඳව ඇවිදින්නෝ කණ්ඩායම දැනුවත් කිරීමට වගකීම් සහගත වන්න.
වැදගත්
* ගමන් මාර්ගයේ සිටින අයට ඒ ඒ ස්ථානවලදී බස් රථයට එක්විය හැකි අතර එසේ නොවේ නම් පෙබරවාරී 18 සෙනසුරාදා උදෑසන 09.30 වන විට කොටුව දුම් රිය ස්ථානය ඉදිරියට පැමිණෙන්න.
* සහභාගී වීමට කැමති නම් පෙබරවාරී මස 15වන දිනට පෙර, පෙර දැනුම් දීමකින් තොරව අවසන් මොහොතේ දී අවලංගු කිරීමක දී නැවත නොගෙවන රුපියල් 4,000 ක අත්තිකාරම් මුදලකින් ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහ 071 606 30 20 අංකයන්ගෙන ලකී අමතන්න.
ඇවිදින්නෝ කණ්ඩායම
.........................................................................................................................
Blue Beach Night Camping With AWIDINNO
Key Destinations:
*Dickwella
*Blue Beach
*Dondra Rajamaha Viharaya
- Event Details -
* Date: 18th & 19th February 2023- SATURDAY / SUNDAY
* Time: 09.30 a.m
* Gathering point: In front of Colombo Fort Railway Station
Difficulty Level of the Tour
* In mid day time heat from the sun could be a challenge. (Bring sun protection. Wear light color clothes.)
* Dehydration (Drink plenty of water. Bring a minimum of 2 L of water)
* If it rains you could catch cold easily. Bring a rain coat and clothing to protect your self from cold climate.
Total Payment: RS 12,650 LKR
Cost includes:
* Dedicated A/C Vehicle for transportation - (Up and down Transportation) - Pick up & dropping point will be Colombo FORT
* 4x Meals: Breakfast & Lunch on the way to Colombo
* Wash room facilities
* Full event photo coverage
* Basic First aid
* Two Professional hikers to provide assistance during the tour
* All necessary safety / support equipment
* Snacks during the tour
* Morning and evening tea
Note to participants:
*** Please try your best to avoid bringing polythene and plastic. If you do so please make sure to dispose them responsibly.
*** If you have a medical issue that organizers should be aware of please be responsible enough to inform about it prior to booking.
Special Remarks:
* Please note that an non-refundable payment of 4,000 LKR should be made on or before 15th February to confirm your participation.
* Rest of the payment can be made on the event date.
Please inbox us your contact details in order to receive Bank details & event procedure.
Our Hot line: 071 6063020
- Lucky Wijethilaka
Cheers!!!
ඇවිදින්නෝ - Awidinno Team

Additional Details

Date
2023/02/18