Login for faster access to the best deals. Click here if you don't have an account.

Camping Tents and other equipment's for rent - Badulla

1 year ago   Camping Equipment   Badulla   1K views Reference: 158

Location: Badulla

Price: ₨550


Plan your camping experience with us to an unique level camping experience 

හැමදේම ගණන් වැඩි කාලේ අපගේ සේවාව පරණ මිලටම 

️ අඩුම මිළ ගණන්
️ හොඳින් පිරිසිඳු කරන ලද උපකරණ
️ rain covers සහ waterproof sheet 2 නොමිලේ ලබා දීම

️ උපකරණ වැඩි ප්රමාණයක් ලබා ගන්නා විට විශේෂ වට්ටම් ලබා දීම

️ උපකරණ ලබා ගන්නා දිනයේ සිට නැවත ලබාදෙන දිනය දක්වා මුදල් අය නොකිරීම

️ උපකරණ භාවිත කරන දිනට පමණක් මුදල් අය කිරීම
️ අනර්ඝ උපකරණ කුලියට ලබා දීම

️ අපගේ උපකරණ ලබාගත
හැකි ස්ථාන. - මිනුවන්ගොඩ
- බදුල්ල
- කළුතර

Delivery පහසුකම ද ලබාදිය හැක

️ Lowest price
️ All are very cleaned equipment
️ We offer 2 sheets with rain cover for camping tents totally free.
️ Interesting discounts for when you get more equipment
️ No charge for since collected date to return date
️ Only charge for the day which items used
️ Quality items

️ Locations - Minuwangoda
- Badulla
- Kalutara

Additional Details

Sale / Rent
Rent