Login for faster access to the best deals. Click here if you don't have an account.

Knuckles hike with Niwaduwa team

1 year ago   Campgrounds & other services   Colombo   398 views Reference: 181

Location: Colombo

Price: ₨5,700


නකල්ස් දුවිලි ඇල්ල - Knuckles Camping Night

දුම්බර මිටියාවතේ සුන්දරත්වය විදගන්න

 

ක්‍රියාකාරකම්- 

• නකල්ස් කඳුවැටියේ රාත්‍රී කඳවුරු බැඳීම

•  දුවිලි ඇල්ල,  දුම්බර ඇල්ල ඇතුළු දුම්බර දියඇලි දාමය නැරඹීම

• Infinity pool නැරඹීම

• නකල්ස් වනාන්තර තරණය (35 km )

• ස්වාභාවික තටාකයක ස්නානය කිරීම

• ලංකාවේ කුඩාම ගම- වල්පොලමුල්ල ගමේ සංචාරය

• කඳුකර පරිසර පද්ධතිය සහ වන සතුන් නැරඹීම  

 

අපෙන් ඔබට

• කඳවුරු බැදීම් සඳහා ගැළපෙන ප්‍රධාන කෑම වේල් පහක් 

• උදෑසන හා සවස තේ පානයන්

• කුඩාරම් ඇතුළු උපකරණ 

• අත්දැකීම් සහිත සංචාරක මඟ පෙන්වන්නෙක්

• වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය සහිත ඇතුළුවීමේ ටිකට්පත් 

• ප්‍රථමාධාර

 

එක් කෙනෙකුට 6250/= පමණයි.

අවම 5 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක්

10 දෙනෙකුට වඩා වැඩි  කණ්ඩායම් සඳහා- 5700/=

 

වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න. 

නිවාඩුව කණ්ඩායම 𝟎𝟕𝟔-𝟖𝟑𝟔𝟒𝟒𝟑𝟎, 𝟎𝟕𝟏-𝟏𝟓𝟖𝟓𝟐𝟕𝟔