Login for faster access to the best deals. Click here if you don't have an account.

Meemure Camping Night - Meemure Arana

1 year ago   Campgrounds & other services   Matale   521 views Reference: 131

Location: Matale

Price: ₨2,500


තාම ගියෙ නැද්ද?
රු 2500/= ට කෑම බීම ටෙන්ට් ඔක්කොම එක්ක මීමුරේ ගමේ දින දෙකක් එක්ක #Camping_Night එකක් යමුද️
Camping කරලා පුරුදු නැති අය ඒත් Camping එකක් යන්න ආස කෙනෙක් නම් හොදම place එකක් මේක.
නුවරඑළියට නොදෙවෙනි දුම්බර මිටියාවතේ තිබෙන සුන්දර #මීමුරේ ගම්මානයේ ගග සහා වෙල් යායක රාත්රීයක්
මේ Meemure Village Camping ️
Package Price
LKR 2500 per adult
LKR 1500 per Children (Under 12 years old)
Package includes
3 meals in village style (Dinner & Breakfast, Lunch )
Parking facilities
Camping tents & Camping mattress
Pilows
Rooms (House )
24h/24h service
Bbq machines
ඒ වගේම,
රිවස්ටන්
පුංචි ලෝකාන්තය
අට්ටලමෙට්ටුව
වෙඩිලුනු ගුහාව
ඇලි හත
හීං ගග
මීමුරේ ගම
සූරිය අරණ පටිගත කල ස්තාන
දිය කැරැල්ල , ඇතුළුව තවත් බොහෝ සුන්දර ස්ථාන රැසක් මෙහෙ එන ඔබට නරඹන්නට පුලුවන්
ගොඩක් ලස්සනම View එකක් අට්ටලමෙට්ටුවේදි බලාගන්න පුලුවන් වගේම ඉතා සුරක්ෂිතව ඔයාගේ නිවාඩුව ගත කරන්න පුලුවන් හොදම තැනක් තමයි මේ.
ඔබගේ දිනය ඉක්මනින් වෙන් කරගැනීම සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.
0766502772 - Ruwan
0706502772