Login for faster access to the best deals. Click here if you don't have an account.

Couple Day Outing Package - Dream Villa Kahawa

1 year ago   Hotels & Packages   Galle   1.2K views Reference: 191

Location: Galle

Price: ₨5,000


ලංකාවේ අඩුම couple dayout එක 🥺☘️❤✨
👉 මෙන්න හික්කඩුව පැත්තෙන් 20,000LKR ක් වගේ ඉතාමත් අඩු Budget එකකට Whole Villa එකක්ම 😱😍
COUPLE DAY OUTING හොයන අයටත් බජට් එකට ගැළපෙන නියම PLACE එකක්...?Dream Villa Kahawaa Kahawa ❤
නිස්කලංක සුරක්ෂිත වටපිටාවක තියෙන නිසා ඔයාලට විවේකීව ඉන්න පුළුවන් නියම තැනක්...😋
Beach එකටත් පයින් යන දුර, ඕනනම් ඒ පැත්තටත් යන්න පුළුවන්🏖️
ගොඩක් අය දැන් හොයන්නේ Private Pool නේ ඒ පහසුකමුත් මෙතන තියෙනවා ⛲
⛔ WHOLE VILLA PACKAGE 🤗
▶️ LKR 20,000
🔺 Private pool access
🔺 4 double rooms
🔺 BBQ facilities
🔺 Kitchen facilities
🔺 15pax (maximum)
⛔ DAYOUT COUPLE PACKAGE - 1 🤗
▶️ With AC room - LKR 4,000
▶️ With non AC room - LKR 2,500
🔺 Room (9.00am -5.00pm)
🔺 Pool access
🔺 Parking space
🔺 Restaurant facilities
⛔ DAYOUT COUPLE PACKAGE - 2 🤗
▶️ With AC room - LKR 5,000
▶️ With non AC room - LKR 3,500
🔺 Room (9.00am -5.00pm)
🔺 Welcome drink
🔺 Lunch
🔺 Pool access
🔺 Parking space
🔺 Restaurant facilities
⛔ NIGHT OUT COUPLE PACKAGE -1 🤗
▶️ With AC room - LKR 5,000
▶️ With non AC room - LKR 3,000
🔺 Room (5.00 pm - 9.00am)
🔺 Pool access
🔺 Parking space
🔺 Restaurant facilities
⛔ NIGHT OUT COUPLE PACKAGE - 2 🤗
▶️ With AC room - LKR 6,000
▶️ With non AC room - LKR 4,000
🔺 Room (5.00pm - 9.00am)
🔺 Bed tea
🔺 Dinner
🔺 Pool access
🔺 Parking space
🔺 Restaurant facilities
▶️ මුහුදු වෙරළට 500 m. 🏝️
▶️අවශ්යතාවය අනුව ආහාර පාන
ලබාගැනීමේ හැකියාව.🍱
( With Cocktails 🍹)
▶️වාහන කිහිපයක් සුරක්ෂිතව නවතා
තැබීමේ හැකියාව🚙
ඔයාට ඔයාගෙ ආදරණීයන්ගෙ Birthday party එක වගේම Anniversary එක උනත් Celebrate කරන්න නියම තැනක් මේක.😉 එයාලා ඔයාගෙ Request එක අනුව මෙයාලා Place එක Arrange කරලා දෙනවා😍
👉 More details - 0750640640 📞