Login for faster access to the best deals. Click here if you don't have an account.

Villa Spring Water - Dellawa Neluwa

1 year ago   Hotels & Packages   Galle   764 views Reference: 192

Location: Galle

Price: ₨4,000


මේ Villa Springwater Dellawa - නෙළුව, ගාල්ල ❤🥺☘️✨ යන්නම ඕනේ තැනක 🌻
🌻🏞️ සුන්දර ගැමි පරිසරයක වෙනස්ම විදිහක අත්දැකීමක් විඳගන්න යන්නම ඕන තැනක්. උපරිම 8 දෙනෙක්ට ඉන්න පුළුවන් මේ Villa එකෙන් special offer එකක් විදිහට සතියෙ දවස් වලට එක්කෙනෙක්ට රු. 4000ට Full Board එකක් ගන්න පුළුවන්. Couple වලට Full Board Double Room එක රු. 12,000යි😀💚🌻🌅
Full Board | Per Person
📌Weekdays LKR 4000
📌 Weekends LKR 5000
📌 Dayout Package - LKR 2750
📌 Couple Dayout - LKR 9000 (Entire Villa)
📌 Couple Full Board LKR 12,000 (Entire Villa)
❤️ ගමේ රසට කෑම ටිකක් කාලා, කිතුල් රා ටිකක් බීලා, BBQ එකක් දාලා ඇලකින් දොලකින් නාලා මේ වගේ ලස්සන ගැමි පරිසරයක නිවාඩුවක් ගත කරන්න දැන්ම ඔයාගෙ දවස වෙන් කරගන්න 🍃♥️💚☘️🥺✨
 
071 743 8157 / 070 400 3478 - ප්රසන්න