Login for faster access to the best deals. Click here if you don't have an account.

නකල්ස් දුවිලි ඇල්ල - Knuckles Camping Night

1 year ago   Campgrounds & other services   Matale   483 views Reference: 136

Location: Matale

Price: ₨6,250


නකල්ස් දුවිලි ඇල්ල - Knuckles Camping Night
දුම්බර මිටියාවතේ සුන්දරත්වය විදගන්න
ක්රියාකාරකම්-
• නකල්ස් කඳුවැටියේ රාත්රී කඳවුරු බැඳීම
• දුවිලි ඇල්ල, දුම්බර ඇල්ල ඇතුළු දුම්බර දියඇලි දාමය නැරඹීම
• Infinity pool නැරඹීම
• නකල්ස් වනාන්තර තරණය (35 km )
• ස්වාභාවික තටාකයක ස්නානය කිරීම
• ලංකාවේ කුඩාම ගම- වල්පොලමුල්ල ගමේ සංචාරය
• කඳුකර පරිසර පද්ධතිය සහ වන සතුන් නැරඹීම
අපෙන් ඔබට
• කඳවුරු බැදීම් සඳහා ගැළපෙන ප්රධාන කෑම වේල් පහක්
• උදෑසන හා සවස තේ පානයන්
• කුඩාරම් ඇතුළු උපකරණ
• අත්දැකීම් සහිත සංචාරක මඟ පෙන්වන්නෙක්
• වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය සහිත ඇතුළුවීමේ ටිකට්පත්
• ප්රථමාධාර
එක් කෙනෙකුට 6250/= පමණයි.
අවම 5 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක්
10 දෙනෙකුට වඩා වැඩි කණ්ඩායම් සඳහා- 5700/=
වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න.
නිවාඩුව කණ්ඩායම 𝟎𝟕𝟔-𝟖𝟑𝟔𝟒𝟒𝟑𝟎, 𝟎𝟕𝟏-𝟏𝟓𝟖𝟓𝟐𝟕𝟔